ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව මිලදී ගැනීම.
අපගේ දැක්ම |
අපගේ දැක්මනිවැරදි වූ ප්‍රසම්පාදනය තුලින් සමෘද්ධිමත් දකුණු පළාතක් |
අපගේ මෙහෙවර |
අපගේ මෙහෙවරඅපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මුදල් විනිවිදභාවය පිළිබඳ වගවීම, සාධාරණත්වය, දේශීය ව්‍යාපාරයේ සමාන අවස්ථා සහ සංවර්ධනය. |
අපගේ අගයයන් |
අපගේ අගයයන්දකුණු පළාත සඳහා වෙබ් පාදක සැපයුම් නැවත සකස් කිරීම. |
දකුණු පළාත තුළ සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම
අනෙකුත් දෙපාර්තමේන්තු වල සිමා ඉක්මවන ප්‍රසම්පාදන සිදු කිරිම
ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම ප්‍රසම්පාදන කටයුතු
ප්‍රධාන ලේකම් කාර්යාලයේ නඩත්තු කටයුතු
ප්‍රසම්පාදන පටිපාටිය හරහා ප්‍රසම්පාදන සැලැස්ම සාක්ෂාත් කර ගැනීම. - ප්‍රසම්පාදන සැලැස්මට අනුව
අළුත්වැඩියා සහ නඩත්තු යන්ත්‍ර සහ වෙනත් උපකරණ - දවස් 3කින් .
හදිසි ප්‍රසම්පාදනය - දින 7 .