තොරතුරු තාක්ෂණ අංශය

අපගේ දැක්ම

අපගේ දැක්ම

තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැපයීම තුළින් පළාත් සභා අතර, විශිෂ්ඨතම තොරතුරු තාක්ෂණ අංශය බවට පත්වීම.

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

නව්‍යකරණය වන තොරතුරු තාක්ෂණය භාවිතයෙන් තෘප්තිමත්, සඵලදායී හා කාර්යක්ෂමව ඩිජිටල් විසදුම් ලබා දෙමින් විශිෂ්ඨතම සේවාවක් දකුණු පළාත තුළ සැපයීම.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණීකරණය, කාර්යක්ෂමතාව, ඵලදායිතාවය, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්


පරිගණක මෘදුකාංග නිර්මාණය හා යාවත්කාලීන කිරීම

වෙබ් අඩවි නිර්මාණය හා යාවත්කාලීනව පවත්වාගැනීම

පරිගණක ජාලගතකරණය හා අන්තර්ජාල සබදතා සැපයීම

පරිගණක ජාලයේ සහ අන්තර්ජාල සබදතාවල දෝෂ නිරාකරණය

පරිගණක උපාංග දෝෂ සහගතවීම වැලැක්වීම

වෛරස් ආරක්ෂණ (Virus Guard) මෘදුකාංග ස්ථාපණය කිරීම හා යාවත්කාලීන කිරීම

ප්‍රධාන ලේකම් කාර්යාලයීය facebook පිටුව යාවත්කාලීනව පවත්වාගෙන යාම

Bulk SMS සේවාව ලබා දීම

පරිගණක මෘදුකාංග හා දෘඩාංග දෝෂ නිරාකරණය

තොරතුරු තාක්ෂණ අංශය මගින් කරන ලද විවිධ මෘදුකාංග පද්ධති සහ වෙබ් අඩවි

උපදෙස් ලිපි, චක්‍ර ලේඛ, භාගතකිරිම් හා වෙනත් සේවාවන්

තොරතුරු තාක්ෂණ අංශයේ නිළධාරීන්