ඔබ අපෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න. පහත Links මගින් දැනගන්න
දකුණු පළාත් රාජ්‍ය සේවයේ සිට මධ්‍යම රජයට හෝ වෙනත් පළාතකට (අන්තර් පළාත්) ස්ථාන මාරු සිදු කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවා ද?
දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරීන් දකුණු පළාත් සභාවට අන්තර්ග්‍රහනය කිරීමට අදාළ ලියකියවිලි
1. අන්තර් ග්‍රහනය කිරීමේ අයදුම්පත (මුල් පිටපත)විශ්‍රාමික රජයේ නිලධාරීන් කොන්ත්‍රත් පදනම මත නැවත සේවයේ යෙදීම සඳහා ඉල්ලුම් කිරීමේදි අවශ්‍ය වන ලියවිලි සහ ක්‍රියා පිළිවෙල කුමක් ද?
1. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක: 03/2018හි සඳහන් සියලු විධිවිධාන අනුගමනය කල යුතුයි. .උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපත් .,විධිමත්ව විශ්‍රාම ගැන්වීමේ ලිපියේ සහතික කල පිටපතක්. මෑතකදී ගත් සහතික කල වෛද්‍ය වාර්තාවක්. මුල් පත්වීම් ලිපියේ සහතික කල පිටපතක්.
ස්ථාන මාරු අයදුම්පතක් යොමු කර තිබියදී ස්ථාන මාරු අපේක්ෂිත සේවා ස්ථානයක පුරප්පාඩුවක් ඇති වුවහොත් ස්ථාන මාරුව ලබා දෙන්නේද?